අලුත්ගම මොරගල්ල වෙරළ තීරයේ දිය නෑමට ගිය වියට්නාම කාන්තාවක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 48ක කාන්තාවක්.
ඇය ඊයේ රාත්‍රීයේ මොරගල්ල ප්‍රදේශයේ සංචාරක නිවාඩු නිකේතනයට කණ්ඩායමක් වශයෙන් පැමිණ ඇති අතර අද උදෑසන ඔවුන් මොරගල්ල වෙරළ තීරයේ සංචාරය කරමින් සිටියදී මෙම කාන්තාව දියට බැස විනෝද වී තිබෙනවා.
එකවරම එම කාන්තාව දියවැලකට හසුව ගසාගෙන ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
උණුසුම් පුවත්
- සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?
- විදුලි ගාස්තුව ඉහළට
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි
- VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ
- මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
- මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
- “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
- ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි














