යාපනය සාට්ටි මුහුදේ දියනෑමට ගිය දැරියක් දියේ ගිලි ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 11 ක් පමණ වන දැරියක් බවයි යාපනය පොලිසිය සදහන් කලේ.
අදාල දැරියගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබෙනවා.