Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දැකුම් ගමන් යාමේ පුරාණ චාරිත්‍රය අස්ගිරි විහාරයේදී

    දැකුම් ගමන් යාමේ පුරාණ චාරිත්‍රය අස්ගිරි විහාරයේදී

    2024-04-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.6 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වෛරයෙන් හා ක්‍රෝධයෙන් තොරව සියලු‍ දෙනා සමගියෙන් එක්වී රට දියුණු කිරීමට ක්‍රියාකළ යුතු බව අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නා හිමියන් පෙන්වා දෙනවා.

    මේ අතර සිංහල අලු‍ත් අවුරුද්ද වෙනුවෙන් අස්ගිරි මල්වතු මහා විහාර කේන්ද්‍රකොටගෙන දැකුම් ගමන් යාමේ පුරාණ චාරිත්‍රය අද පෙරවරුවේ අස්ගිරි විහාරයේදී සිදු කෙරුණා.

    මෙය පෙර රජ දවස සිට පැවත එන චාරිත්‍රයක් වනවා .

    ඒ අනුව අලු‍ත් අවුරුදු උදාවට පෙර අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනු නාහිමිවරු ප්‍රමුඛ කාරක සංඝ සභාව නියෝජනය කරන සියලු‍ම නා හිමිවරුන් සහ අස්ගිරි විහාරවාසී භික්ෂූන් වහන්සේ සියලු‍ දෙනා අස්ගිරි මහ නා හිමි අති පූජ්‍ය වරාකගොඩ ශ්‍රී ඥානරතන නා හිමියන් වහන්සේ වැඩ වසන නිල ආරාමය වෙත පැමිණ උන් වහන්සේ වෙත දැහැත් පිළිගන්වා නව වරසට ආශිර්වාද ලබාගැනීම මෙහිදී සිදු කෙරෙනවා.

    ඉන් අනතුරුවයි ජ්‍යෙෂ්ඨත්වයේ පිළිවෙළට අනුව දැකුම් ගමන් යාම සිදුකරනු ලබන්නේ.

    ආශ්‍රීත පුවත්:  තවත් රැකියාලාභීන් 550කට ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ රැකියා අවස්ථා
    Sri Lanka
    පෙර පුව​තඅලුත් අවුරුදු ලබන්න තව පැය කිහිපයයි
    ඊළඟ පුව​ත හෙටත් වැස්ස වහීවි

    සබැ​ඳි පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group