යාපනයේ වගා කළ එළවළු අස්වනු ලැබීමත් සමඟ පසුගිය සති කිහිපයේ දී ඉහළ මිල ගණන් පැවැති එළවළු මිල පහළ බැස ඇති බව දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෝ පවසනවා.
ඒ අනුව අද දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් දැක්වුනේ පහත ලෙසයි.
- බණ්ඩක්කා කිලෝවක් – රුපියල් 40
 - නෝකෝල් කිලෝවක් – රුපියල් 60
 - පිපිඤ්ඤා කිලෝවක් – රුපියල් 30
 - රාබු කිලෝවක් – රුපියල් 30
 - කැරට් කිලෝවක් – රුපියල් 200
 - ලීක්ස් කිලෝවක් – රුපියල් 200
 - අමු මිරිස් කිලෝවක් – රුපියල් 180
 - බෝංචි කිලෝවක් – රුපියල් 80
 - ගෝවා කිලෝවක් – රුපියල් 100
 












