බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp රජයේ සහ රජයේ අනුමත පාසල්වල තෙවන පාසල්වාරය අදින් අවසන් වනවා අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ 2022 වර්ෂයේ තෙවන පාසල් වාරය මෙලෙස අද අවසන් කෙරෙන බවයි. 2023 වර්ෂයේ පළමු පාසල් වාරය ලබන 27 වනදා ආරම්භ කෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කළේ. Ministry of Education The third school term of government and government approved schools ends today