මෙරට නවවන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා වන ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අද පැවැත්වෙනවා.
දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13 421කදී සිදුකෙරෙන ඡන්ද විමසීම පෙරවරු 07ට ආරම්භ වීමට නියමිතයි.
පෙරවරු 07ට ආරම්භ වන ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම පස්වරු 04 දක්වා ක්‍රියාත්මකවනවා.