හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගෙන් පුරප්පාඩු වූ සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික්, බේරුවල සංවිධායක ධුරය හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන්ට මේ අනුව ලබා දී ඇති බව සදහන්.
ඊට අදාළ පත්වීම් ලිපිය අද පෙරවරුවේ විපක්ෂනායක කාර්යාලයේදී විපක්ෂ නායකවරයා හමු වු අවස්ථාවේදි තිලකරත්න ඩිල්ෂාන් වෙත ලබා දුන්නා.