තායිලන්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් එරට අගමැතිනි පේටොංටාර්න් ෂිනවත්‍රාගේ සේවය අත්හිටුවා තිබෙනවා.
ඒ ඇය සේවයෙන් පහ කිරීම සම්බන්ධයෙන් නඩුවක්ද විභාග වෙමින් පවතින අතරතුරයි.
කාම්බෝජයේ හිටපු නායක හුන් සෙන් සමග දුරකථනයෙන් සිදුකර ඇතැයි පැවසෙන සංවාදය මෙලෙස ඇගේ වැඩ තහනම් කිරීමට හේතු වී තිබෙනවා.
කාම්බෝජයේ හිටපු නායකයා අමතා ඇය තායි හමුදාවේ අණ දෙන නිලධාරියෙකු විවේචනය තිබුණා.