වයඹදිග පැසිෆික් කලාපයේ ඇති වූ ප්‍රබල සුළිකුණාටු තත්ත්වය හේතුවෙන්, පිලිපීනයට බලපෑම් එල්ල කරමින් පුද්ගලයන් 114 දෙනෙකුට පමණ මරු කැඳවූ අතර තවත් බොහෝ පිරිසක් අතුරුදහන් වී තිබෙනවා.
කල්මේගී සුළිකුණාටුව සිකුරාදා දිනයේදී වියට්නාමයට ද බලපෑම් එල්ලකරුනු ලැබුවා.
වියට්නාමය වසරේ මෙම කාලය තුළ ගොඩබිමට කඩා වදින සුළිකුණාටුවලට ගොදුරු වීමට නැඹුරුතාවයක් දක්වන බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
තවත් සුළිකුණාටුවක් වන ෆොං-වොං කුණාටුව ඉරිදා පමණ වන විට පිලිපීනයට ඇතුලු වීමට නියමිතව තිබෙනවා.
ඒ වනවිට එය ප්‍රධාන කුණාටුවක් දක්වා ශක්තිමත් වනු ඇති බවටයි එරට කාළගුණ විද්‍යාඥයින් පුරෝකථනය කර ඇත්තේ.
උණුසුම් පුවත්
- සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?
- විදුලි ගාස්තුව ඉහළට
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි
- VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ
- මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
- මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
- “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
- ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි














