බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (22) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 298.99ක් ලෙස පහළ ගොස් ඇති බව සඳහන්. කෙසේවෙතත් එහි විකුණුම් මිල රුපියල් 308.69ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා. ආශ්‍රීත පුවත්: ජනපති අපේක්ෂක විවාදයට 16 දෙනෙකුගේ එකඟත්වය Sri Lanka