ඩෙන්මාර්කය ප්‍රථම වරට කාන්තාවන් එරට හමුදාව සඳහා බඳවා ගැනීමට තීරණය කර තිබෙනවා.
අග්‍රාමාත්‍ය මෙට් ෆ්‍රෙඩ්රික්සන් එරට ආරක්ෂක ප්‍රතිසංස්කරණ ඉදිපත් කරමින් මේ බව සඳහන් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මෙම තීරණයත් සමග කාන්තාවන් අනිවාර්යෙන් හමුදා සේවයට බඳවා ගැනීමේ යුරෝපීය තුන්වන රට බවට ඩෙන්මාර්කය පත්ව තිබෙනවා.
මීට පෙර නෝර්වේ සහ ස්වීඩනය පිළිවෙලින් 2015දී සහ 2017දී කාන්තාවත් අනිවාර්යෙන් හමුදා සේවයට බඳවා ගැනීමට කටයුතු කර තිබෙනවා.
උණුසුම් පුවත්
- තාවි සමරවීර වසරේ ප්‍රථම ජාත්‍යන්තර රන් පදක්කම හිමිකර ගනී
- රුසියාවට වසර 60කට පසු දරුණු හිම පතනයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර නොකරන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
- ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්රයේදී
- බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට
- යේමනය දරුණුතම ආහාර අර්බුදයක
- “කුෂ්” තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13ක් නාවික භාරයට










