අමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් හී එල් පැසෝ නගරය ආසන්නයේ භූ කම්පනයක් ඇතිව තිබෙනවා.
රික්ටර් මාපක 5.2ක අගයකින් යුත් මෙම භූ කම්පනය මෙක්සිකෝව සහ උතුරු මෙක්සිකෝවේ ඇතැම් ප්‍රදේශවලට දැනී ඇති බවත් වාර්තා වනවා.
ටෙක්සාස් හී පෙකෝස් සිට බටහිරට සැතපුම් 50ක් දුරින් මෙම භූ කම්පන තත්ත්වය හට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













