අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුරෝපීය නායකයින් දැඩි ලෙස විවේචනය කර තිබෙනවා.
ඒ, තම රටට සහ යුක්රේනයට ලබාදෙන සහයෝගය ප්‍රමාණවත් නොවන බව ප්‍රකශ කරමින්.
ට්‍රම්ප් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් චෝදනා කළේ යුරෝපීය රටවල් සංක්‍රමණය පාලනය කිරීමට හෝ රුසියාව සමඟ යුක්රේනයේ යුද්ධය අවසන් කිරීමට තීරණාත්මක ක්‍රියාමාර්ගයක් ගැනීමට අපොහොසත් වී ඇති බවටයි.













