ටජිකිස්ථානයේ, ආජින්ටිනාවේ භූ කම්පන දෙකක් සිදුව තිබෙනවා.
රිච්ටර් පරිමාණයේ ඒකක 5.9 ක අගයක් ගත් ටජිකිස්ථාන භූ කම්පනය උතුරු ඉන්දියාවේ ප්‍රදේශ රැසකට දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
එමෙන්ම ආජින්ටිනාවේ ද රිච්ටර් පරිමාණයේ ඒකක 6.5ක භූ කම්පනයක් සිදුව ඇති බව සඳහන්.