අසර්බයිජානයේ සිට ආපසු එමින් තිබූ තුර්කි ක්-130 හමුදා භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය ජෝර්ජියාවේදී කඩා වැටීමට ලක්වී තිබෙනවා.
අනතුරින් යානයේ සිටි 20 දෙනාම මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
ගුවන් යානය තුර්කියට ආපසු එමින් සිටියදී මෙම අනතුරුට ලක්ව තිබෙනවා.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ජනාධිපති ටයිප් එර්ඩෝගන් සිය ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.
උණුසුම් පුවත්
- නීති විරෝධී විසිතුරු පැළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- බලශක්ති ඇමැති අධිකරණයට
- සබරගමුවට සහ තවත් දිස්ත්‍රික්ක තුනකට නිවේදනයක්
- දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට
- ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
- නීති විරෝධීව සුරතල් සතුන් ගෙන ආ සැකකරුවෙක් අත්අඩංගුවට
- ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව














