Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    2026-09-04

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    2026-09-04

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    2026-09-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට
    • වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි
    • නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට
    • දැවිතෙල් සහ නැප්තා මිල පහළට
    • කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට
    • වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි
    • සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට
    • වියට්නාමයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ 11කට මරණ දඬුවම නියම කරයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජේලර්වරයාගේ නිවාස ඉදිරිපිට මල්වඩම් තැබූ රැඳවියා මීගමුවට

    ජේලර්වරයාගේ නිවාස ඉදිරිපිට මල්වඩම් තැබූ රැඳවියා මීගමුවට

    2024-03-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගාල්ල බන්ධනාගාරයේ ජේලර්වරයකුගේ අම්බලන්ගොඩ පිහිටි පෞද්ගලික නිවස ඉදිරිපිට මල්වඩමක් තැබීමේ සිද්ධියේ චෝදනා එල්ල වූ රැඳවියා මීගමුව බන්ධනාගාරය වෙත මාරුකර යවා තිබෙනවා.
    අදාළ ජේලර්වරයා විසින් ගාල්ල බන්ධනාගාරය තුළට පිටතින් විසිකළ තහනම් ද්‍රව්‍ය පාර්සලයක් අත්අඩංගුවට ගෙන තිබුනා.
    කෙසේ වෙතත් අදාළ සිද්ධිය සම්බන්දව තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා සඳහන් කළේ.

    තම නිවසේ දොර විවෘත කරන අවස්ථාවේදී නිවස ඉදිරිපිට මල්වඩමක් සහ ඉටිපන්දමක් තබා ගොස් ඇති බවට අදාළ ජේලර්වරයා පොලිසියට පැමිණිලක් ඉදිරිපත් කර තිබුණා.

    කෙසේ වෙතත් අදාළ ජේලර්වරයාට විශේෂ ආරක්ෂාවක් ලබා දී ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා සඳහන් කළේ.

    පෙර පුව​තව්ලැද්මිර් පූටින්ට රටවල් රැසක නායකයින්ගෙන් සුභ පැතුම්
    ඊළඟ පුව​ත කොළඹ කොටස් වෙළඳපොල ලොව හොඳම ක්‍රියාකාරී ප්‍රාථමික කොටස් දර්ශක 10 අතරට

    සබැ​ඳි පුවත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    දැවිතෙල් සහ නැප්තා මිල පහළට

    කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    2026-09-04

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    2026-09-04

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    2026-09-04

    දැවිතෙල් සහ නැප්තා මිල පහළට

    2026-09-04
    ක්‍රීඩා පුවත්

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group