ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජුනි 12 වැනිදා සිට ජර්මනියේ තෙදින නිල සංචාරයක නිරත වීමට නියමිතයි.
එහිදී වෙළඳාම, ආර්ථිකය, සංචාරක, කර්මාන්ත, තාක්ෂණික සහ අධ්‍යාපනය සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
එසේම මෙහිදී ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ අවස්ථාව සහ විවිධ ව්‍යාපාරික අවස්ථාවන් සම්බන්ධයෙන්ද අවධානය යොමු ව තිබෙනවා.