Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    2026-09-02

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    2026-09-02

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    2026-09-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බොරතෙල් මිල තවදුරටත් ඉහළට
    • පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්
    • ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට
    • විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක
    • 22 සම්බන්ධ පෙත්සම් කැදවීමේ දෙවන දිනය අදයි
    • සංචාරක පැමිනීම පහතට
    • චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට
    • පාකිස්ථානයටත් ගංවතුර බලපෑම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජාවාරමක් වැටලීමට ගිය කොස්තාපල්වරයාගේ මළ සිරුර වැවකින්

    ජාවාරමක් වැටලීමට ගිය කොස්තාපල්වරයාගේ මළ සිරුර වැවකින්

    2023-09-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.42 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නීතිවිරෝධි මත්පැන් ජාවාරමක් වැටලීම සදහා ගිය පොලිස් කොස්තාපල්වරයෙකුගේ මළ සිරුර කිලිනොච්චිය මලයාලපුරම් වැවක තිබී සොයාගෙන තිබෙනවා.

    කිලිනොච්චිය ප්‍රදේශයේ ඇළ මාර්ගයක් අසල සිදු කළ මත්පැන් ජාවාරමක් පිළිබදව තොරතුරු ලැබීම හේතුවෙන් ඒ සදහා ගිය පොලිස් නිලධාරින් කිහිපදෙනෙකු අතුරින් අදාළ පොලිස් කොස්තාපල්වරයා හදිසියේ අතුරුදන් වීම හේතුවෙන් ඔහු පිළිබදව සොයා විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවා.

    ඊයේ දහවල් අදාල වැටලීම සදහා පොලිස් කණ්ඩායම ගිය අවස්ථාවේදී මත්පැන් නිෂ්පාදනය කරමින් සිටි සැකකරුවන් ඒ අසල තිබූ ඇලට පැන පිහිනා ගොස් ඇති අතර එහිදි ක්‍රියාත්මක වූ මෙම කොස්තාපල්වරයා ඔවුන්ව අල්ලා ගැනීමට උත්සය දැරීමේදී අතුරුදන්ව තිබෙනවා.

    මෙලෙස දියේ ගිලී මියගොස් ඇත්තේ කිලිනොච්චිය කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු බවටයි අනාවරණය වන්නේ.

    අදාළ සිද්ධිය පිළිබද වැඩිදුර පරීක්ෂණ කිලිනොච්චිය පොලිසිය මගින් ක්‍රියාත්මකයි.

    පෙර පුව​තඋතුරේ රෝහල්වල රාජකාරි වේලාව තුළ ජංගම දුරකථන භාවිතය තහනම්
    ඊළඟ පුව​ත හිටපු මහ බැංකු අධිපති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට

    සබැ​ඳි පුවත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක

    22 සම්බන්ධ පෙත්සම් කැදවීමේ දෙවන දිනය අදයි

    සංචාරක පැමිනීම පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    2026-09-02

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    2026-09-02

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    2026-09-02

    විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක

    2026-09-02
    ක්‍රීඩා පුවත්

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group