අද දින පෙරවරු 10.30ට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රැස්වීම ආරම්බ කර තිබුණා..
මේ අවස්ථාවේ දී චාමර සම්පත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සදහන් කලේ ජාතික ආරක්ෂාව ගැන කතාකරල වැඩක් යන්නෙන්ය.
ඔහු පළ කළ සම්පුර්ණ කතාව පහත link එකෙන් නරබන්න.











