ඊශ්‍රායලයට එරෙහිව 2023 ඔක්තෝබර් 7 වැනිදා එල්ල කළ ප්‍රහාරවල ප්‍රධාන සැලසුම්කරුවෙකු වූ ජ්‍යෙෂ්ඨ හමාස් අණදෙන නිලධාරී රයිඩ් සායිඩ් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ ගාසා නගරයේදී ඊයේ එල්ල වූ මෝටර් රථ ප්‍රහාරයකින් .
ගාසා සෞඛ්‍ය බලධාරීන්ට අනුව, මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් හතර දෙනෙකු මියගොස් තිබෙනවා.
ඉන් අවම වශයෙන් 25 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
සායිඩ් මියගිය අය අතර සිටින බවට හමාස් සංවිධානයෙන් හෝ වෛද්‍යවරුන් තවමත් තහවුරු කර නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ ඔවුන් ගාසා නගරයේ ජ්‍යෙෂ්ඨ හමාස් අණදෙන නිලධාරියෙකු ඉලක්ක කළ බවයි.
උණුසුම් පුවත්
- සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?
- විදුලි ගාස්තුව ඉහළට
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි
- VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ
- මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
- මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
- “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
- ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි














