බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතීෂ් ගමගේ මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින්. අල්ලස් ලබාගැනීමේ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙනුයි ඒ මහතාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.