බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ජනාධිපතිතුමාගේ හා අග්රාමාත්යතුමාගේ ප්රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්රීවරුන් සමග පවත්වනු ලබන විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි. ප.ව. 5.30 ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.