රෙස්ලිං වළල්ලේ දැවැන්තයෙකු වන අමෙරිකානු ජාතික හල්ක් හෝගන් හෙවත් ටෙරී බොලියා මිය ගොස් තිබෙනවා. හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු මිය ගිය බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. ඇමෙරිකාවේ, ජෝජියාහිදී උපත ලැබූ ටෙරී බොලියා, මිය යන විට 71 වන වියේ පසු වුණා. මොහු උපතින් ටෙරී බොලියා වුවද, රෙස්ලිං පිටියේ ජනප්‍රිය වූයේ හල්ක් හෝගන් නමින් වීම විශේෂත්වයක්. 1980 දශකයේ වෘත්තීය රෙස්ලිං ක්‍රීඩාවට පිවිසි හල්ක්, ලොව පුරා වඩාත් ජනප්‍රියත්වයට පත් වූයේ ඔහු ලැබූ ජයග්‍රාහණ හේතුවෙන් බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ. ඒ හේතුවෙන් වෘත්තීය රෙස්ලිං ක්‍රීඩකයින්ට ගෞරව කිරීමක් ලෙස එක්කරන ඩබ්ලිව් ඩබ්ලිව් ඊ හෝල් ඔෆ් ෆේම් යන නාමාවලියටද හල්ක් හෝගන්ගේ නාමය එක් වුණා.
උණුසුම් පුවත්
- වසරේ පළමු දින 8 තුල හැටදහස ඉක්මවූ සංචාරකින් සංඛ්‍යාවක් මෙරටට
- අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් සහ ජනාධිපති අතර හමුවක්
- ඉරානය සමග ගනුදෙනු කරන රටවල්වලට ට්‍රම්ප්ගෙන් තීරු බද්දක්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් මෙරටට
- මෙරට මුහුදු සීමා උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුව
- බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවක් ජීවිතක්ෂයට
- බස් රථයක් සහ කාර් රථයක් මුහුණට මුහුණ ගැටෙයි – සිව්දෙනෙකු ජීවිතක්ෂයට










