ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ කතෝලික රදගුරු සම්මේලනය අතර හමුවක් පවත්වා තිබෙනවා.
එහිදී රදගුරු සම්මේලනයේ සභාපති රදගුරු හැරල්ඩ් ඇන්තනි පෙරේරා පියතුමන් ඇතුලු කොළඹ සහායක රදගුරු සහ කතෝලික රදගුරු සම්මේලනයේ සාමාජිකයින් එම හමුවට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.