බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මැයි 18 සිට 20 දක්වා ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ රැස්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගීවීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා. ඒ ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝගේ ආරාධනයකට අනුවයි. ආශ්‍රීත පුවත්: ප්‍රදේශ කිහිපයකට ගං වතුර අවදානමක් Sri Lanka