මැතිවරණයක් සඳහා අවශ්‍යවන තීන්ත ඇතුළු අවශ්‍ය ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තිරණය කර තිබෙනවා.
ඒ අනුව ලිපිකවර, කාබන් කොළ, මුද්‍රණ කඩදාසි, සහ ඝනක යන්ත්‍ර ඇතුළු මැතිවරණයේදී ඡන්දය භාවිත කිරීමට අවශ්‍ය කෙරෙන ලිපි ද්‍රව්‍ය මිලට ගැනීමටයි කඩිනමින් ලංසු කැඳවා ඇත්තේ.
මැතිවරණ කොමිසම මඟින් මෙම සතියේ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර ඊට අදාළ සාකච්ඡාවක් ද හෙට දිනයෙදී පැවැත්වීමට .නියමිතව තිබෙනවා.
උණුසුම් පුවත්
- මැල්සිරිපුර මාරාන්තික අනතුරක්
- මල් කැඩීමට ගිය දරුවෙකු ජීවිතක්ෂයට
- චීන විදේශ ඇමැති අද දිවයිනට
- කල්දැමුණු උසස් පෙළ විභාගය හෙට යළි ඇරඹෙයි
- ගංවතුරෙන් විනාශ වූ විදුලි වැට කඩිනමින් පිළිසකර කරනවා
- ලොරි යතුරුපැදි අනතුරෙන් යතුරුපැදිකරුට බරපතලයි
- මහවත්තේදී ගේමක් දෙන්න සෙට් කළ දෙදෙනෙක් අල්ලයි
- එළුවා බේරාගැනීමට ගිය දරුවාට වූ දේ













