බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp චීන සහ පිලිපීන වෙරළාරක්ෂක නෞකා දෙකක් අද (19) අලුයම දකුණු චීන මුහුදේ දී එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.