Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද

    2026-09-18

    නාමල් යළි අධිකරණයට

    2026-09-18

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    2026-09-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද
    • නාමල් යළි අධිකරණයට
    • ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට
    • දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මක කෙරේ
    • තෙල්ලිප්පෙයි රෝහලට නව සිව් මහල් වෛද්‍ය නිලධාරී නිවාසයක්
    • නාමල් අද යලිත් අධිකරණයට
    • ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ජය එංගලන්තයට
    • හූති සටන්කාමීන් සහ අමෙරිකාව අතර රහස් සාකච්ඡාවක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » චීන බැලූනය හුදෙකලා එකක් නොවන බවට ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්

    චීන බැලූනය හුදෙකලා එකක් නොවන බවට ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්

    2023-02-10කියවීමට මිනිත්තු 1ක් ගතවේ.28 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඇමරිකාවට ඉහළින් ගමන් කළ චීන බැලූනය හුදෙකලා එකක් නොවන බව ඇමෙරිකාව පවසනවා.

    ඔවුන් සඳහන් කරන්නේ ඇමෙරිකාවට ඉහලින් ගමන් කරනු ලැබුයේ චීනය විසින් ගුවන් ගත කරන ලද බැලූන රාශියක් අතරින් එකක් පමණක් බවයි.

    මහාද්වීප පහම ආවරණය වන ආකාරයෙන් චීනය මෙවැනි බැලූන යවා ඇති බවයි ඔවුන් පවසන්නේ.

    මෙම බැලූන ව්‍යාපෘතියේ ඉලක්කය ඇමරිකාව පමණක් නොවන බව එරට රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සඳහන් කර තිබෙනවා.

    ජපානය, ඉන්දියාව, පිලිපීනය, වියට්නාමය, තායිවානය මෙම ව්‍යාපෘතියේ සෙසු ඉලක්ක බවට පත්ව ඇති බව තම විශ්වාසය බවයි ඇමෙරිකාව සඳහන් කර ඇත්තේ

    ඇමරිකාවට ඉහළින් ගමන් කරමින් තිබූ බැලූනයට වෙඩි තබා බිම හෙළීමට ඇමරිකානු ආරක්ෂක අංශ පසුගියදා පියවර ගනු ලැබුවා.

    මෙම බැලූනයේ සුන්බුන් යම් ප්‍රමාණයක් මේ වනවිට ගොඩගෙන ඇති බවද වාර්තා වනවා.

    මෙය සැබැවින්ම ඔත්තු බැලීමේ බැලූනයක්ද යන්න මෙම සුන්බුන් පරීක්ෂා කිරීමෙන් දැනගත හැකි වනු ඇති බව විශේෂඥයන් ප්‍රකාශ කර තිබෙනවා,

    The US says that the Chinese balloon is not an isolated one
    පෙර පුව​තථේරවාදි බුදු දහම සුරක්ෂිත කිරීමට, රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බව ජනාධිපති කියයි
    ඊළඟ පුව​ත බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 28 දෙනෙකුට තුවාල

    සබැ​ඳි පුවත්

    මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද

    නාමල් යළි අධිකරණයට

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මක කෙරේ

    තෙල්ලිප්පෙයි රෝහලට නව සිව් මහල් වෛද්‍ය නිලධාරී නිවාසයක්

    නාමල් අද යලිත් අධිකරණයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද

    2026-09-18

    නාමල් යළි අධිකරණයට

    2026-09-18

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    2026-09-18

    දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මක කෙරේ

    2026-09-18
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    2026-09-18

    ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ජය එංගලන්තයට

    2026-09-18

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group