ඉන්දියන් සාගර කලාපයේදී අනතුරට පත්වු චීන ධීවර යාත්‍රාවවේ සිටින ධීවරයි මුදා ගැනීමට යාත්‍රාවක් යෙදවීමේ සැලැස්මක් නොමැති බව නාවික හමුදාව පවසනවා.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසුරිය මහතා පැවසුවේ අදාළ ධීවර යාත්‍රාව අනතුරට ලක්ව ඇත්තේ ඔස්ටේ්රලියාවට අයත් මුහුදු සීමාවේදී බවයි.
කෙසේවෙතත් අදාළ ප්‍රදේශයේ නාවික හමුදා යාත්‍රා කිසිවක් දක්නට නොලැබෙන බවයි ඔහු ප්‍රකාශ කළේ.
අදාළ ධීවරයින් බේරා ගැනීමේ මෙහෙයුමට සහය වන ලෙස චීන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකින් ඉල්ලා තිබුණා.
අදාළ ධීවර යාත්‍රාවේ ධීවරයින් 39 දෙනෙකු සිට තිබෙනවා.