උතුරු චිලී රාජ්‍යයේ ප්‍රභල භූකම්පනයක් සිදු වී තිබෙනවා.
භූ කම්පනයේ ප්‍රභලත්වය රික්ටර් මාපකයේ ඒකක 6.4 ක් බවයි ඇමරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කළේ.
උතුරු චිලී රාජ්‍යයේ ගොඩනැගිලි රාශියක් භූ කම්පනයෙන් හානියට ලක් වී ඇති බවයි විදෙස් මාද්‍ය වාර්තා කළේ.
භූ කම්පනය හේතුවෙන් ප්‍රදේශ ගසක විදුලි විසන්ධි වීම් ද වාර්තා වනවා.
උණුසුම් පුවත්
- දසුන්ගේ නායකත්වය ලෝක කුසලානය දක්වා
- ජයේ වැඩපිළිවෙළ සියලු ආගමික නායකයන්ගේ ප්‍රසාදයට
- දිස්ත්‍රික්ක 5 කට නාය යෑම් අනතුරු ඇඟවීම්
- ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කරයි
- විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 610ක් අත්අඩංගුවට
- අද දවසේ කාලගුණ තත්ත්වය
- වැඩිම වැස්ස උඩුදුම්බරට – නුවර මහාමායා බාලිකාව දින නියමයක් නොමැති වැසේ
- ගජමුතු දෙකක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට













