බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp වී සදහා සහතික මිල ප්‍රකාශයට පත් කිරීමේදී ගොවීන්ට අසාධාරණයක් සිදුව ඇති බව හිටපු පාර්මේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කලේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.