නව ක්‍රමවේදයක් ඔස්සේ හෙට සිට ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට රජය තීරණය කර තිබෙනවා .
ඒ අනුව ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ෑ -පාස්පෝට් නිකුත් කිරීම සිදුවනු ඇති .
මෙම ගුවන් ගමන් බලපත්‍ර ලබන වසරේ ජනවාරි මස පළමුවනදා සිට ජනතාවට ලබාදීමට නියමිතයි .
ගුවන් ගමන් බලපත්‍ර කාර්යක්ෂම සහ ආරක්ෂාකාරීව මහජනතාවට ලබා දීමේ අරමුණින් මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සදහන් කලා .
එම දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ දෙක්වෙනෙනේ මේ සදහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම් කල හැකි බවයි.
උණුසුම් පුවත්
- නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
- මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
- දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
- නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
- නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
- බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
- කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
- නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි














