ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරින් හෙට ලෙඩ නිවාඩු දමා එක්දින සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තිරණය කර තිබෙනවා.
උසස්වීම්, වැටුප් විෂමතා පවතින ගැටලු ඇතුලු ඉල්ලීම් 09ක් මුල් කරගනිමින් අදාල වර්ජනය සිදුකරන බවයි ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා නිලධාරින්ගේ එකාබද්ධ වෘත්තිය සමිති සංගමයේ ලේකම් සවනතිලක ගජධීර මහතා කියා සිටියේ.