බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ගිනි අවි දෙකක් හා පතරොම් 30ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බණ්ඩාරවෙල ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදීයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ. බණ්ඩාරවෙල පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.