Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය දිවයිනට

    2026-02-16

    කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පන්දුව තෝරාගනියි

    2026-02-16

    හැටන් අධිකරණයේ නීතිඥවරු කළු කොඩි ඔසවයි

    2026-02-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය දිවයිනට
    • කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පන්දුව තෝරාගනියි
    • හැටන් අධිකරණයේ නීතිඥවරු කළු කොඩි ඔසවයි
    • අදත් ප්‍රදේශ කිහිපයකටම වැසි
    • පසමිතුරන්ගේ සටනින් ඉන්දියාවට ජය
    • වත්තලින් ජීව උන්ඩ තොගයක් හමු වෙයි
    • විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා තරගය අද
    • මහාචාර්්‍ය තිස්ස විතාරණට ජනපති අවසන් ගෞරව දක්වයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, පෙබරවාරි 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගාසා තීරයේ ප්‍රහාරයන් නවතා දමන ලෙසට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක්

    ගාසා තීරයේ ප්‍රහාරයන් නවතා දමන ලෙසට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක්

    2024-09-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගාසා තීරය තුළ සිදුකරන ම්ලේච්ඡ ප්‍රහාරයන් වහාම නවතා දමන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලීමක් කර තිබෙනවා.

    ඊයේ දින ගාසා තීරයේ පාසලක් ඉලක්ක කරගනිමින් සිදුකළ ඊශ්‍රායල ප්‍රහාරයකින් පුද්ගලයින් 40 දෙනෙකු මියගිය අතර, මියගිය පිරිසෙන් හයදෙනෙකු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයින් වනවා.

    මේ අනුව හැකි ඉක්මණින් සටන් විරාමයක් ක්‍රියාත්මක කර, මනුෂ්‍ය ඝාතනයන් නැවැත්වීමට කඩිනම් පියවර ගත යුතු බවයි එහි ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටෙරස් මහතා අවධාරණය කර ඇත්තේ.

    පසුගිය වසරේ ඔක්තෝම්බර් හත්වනදා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ 41,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වී 95,000 කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.

    පෙර පුව​තඅදත් වැස්ස වැටෙන ප්‍රදේශ මෙන්න
    ඊළඟ පුව​ත දුම්රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

    සබැ​ඳි පුවත්

    IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය දිවයිනට

    කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පන්දුව තෝරාගනියි

    හැටන් අධිකරණයේ නීතිඥවරු කළු කොඩි ඔසවයි

    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    අදත් ප්‍රදේශ කිහිපයකටම වැසි

    පසමිතුරන්ගේ සටනින් ඉන්දියාවට ජය

    වත්තලින් ජීව උන්ඩ තොගයක් හමු වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය දිවයිනට

    2026-02-16

    කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පන්දුව තෝරාගනියි

    2026-02-16

    හැටන් අධිකරණයේ නීතිඥවරු කළු කොඩි ඔසවයි

    2026-02-16
    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    අදත් ප්‍රදේශ කිහිපයකටම වැසි

    2026-02-16
    ක්‍රීඩා පුවත්

    කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පන්දුව තෝරාගනියි

    2026-02-16

    පසමිතුරන්ගේ සටනින් ඉන්දියාවට ජය

    2026-02-16

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා තරගය අද

    2026-02-16
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group