ගාසා තීරය වෙත ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා.
විදෙස් මාද්‍ය වාර්තා කළේ හජ් දිනයේ ආරම්භයත් සමගින් මෙම ප්‍රහාරය සිදු කර ඇති බවයි.
ප්‍රහාර හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 42 දෙදෙනෙකු ජීවිතක්ශයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ අතර ගාසා තීරයේ මානුශීය ආධාර කදවුරු තව දුරටත් වසා දැමීමටයි එක්සත් ජනපදය තීරණය කර ඇත්තේ.
උණුසුම් පුවත්
- අග්‍රාමාත්‍යවරිය ස්විට්සර්ලන්තයට
- සර්වඥ ධාතු ප්‍රදර්ශනය ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
- විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම් ගැන සාකච්ඡාවක්
- නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ ටොන් 5ට වැඩි බර වාහන ධාවනය කරන බවට චෝදනා
- වායු ගුණාත්මකභාවය පහලට
- බදුලුපුරින් – වලපනේ මෙහෙයුමේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම්
- එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මෙරටට
- මසාජ් කරනවා කියලා කරපු කැත වැඩක් මාට්ටු










