ග්‍රීසියේ සිදු වූ දුම්රිය අනතුරෙන් පසු එරට ප්‍රවාහන අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
පෙරේදා රාත්‍රියේ එරට දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරින් 43 දෙනෙකු මිය ගියා.
මඟී ප්‍රවාහන දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් මුහුණට මුහුණලා ගැටී සිදු වූ මෙම අනතුරින් තවත් විශාල පිරිසක් තුවාල ලැබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.