කෝපායි පොලීසිය තාවකාලිව එම ස්ථානයෙන් ඉවත් කර තිබෙනවා.
ඒ යාපනය දිසා අධිකරණයෙන් ලබාදුන් නියෝගයකට අනුවයි.
එම පොලිස් ස්ථානය මේ වන තෙක් පවත්වාගෙන ගොස් ඇත්තේ පුද්ගලික නිවාස 8ක වන අතර එම නිවාසවලින් 7ක් නැවත අයිතිකරැවන් හට ලබාදෙන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා
ඒ අනුව අද දින එම නිවාස අයිතිකරැවන් හට ලබා දී තිබෙනවා
ඉදිරි මාස දෙකක කාලය තුළ කෝපායි පොලීසිය නැවත ස්ථාපිත කිරීමට කටයුතු කරන බවයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ