පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුවට සමගි ජනබලවේගය පක්ෂයෙන් කිසිදු සාමාජිකයෙකු පත්නොකිරීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.
කෝප් කමිටුවේ සභාපති ධුරයේ රෝහිත අබේගුණවර්ධන මහතා සිටින තුරු තම පක්ෂයෙන් සාමාජිකයන් නම් නොකරන බවටයි ඔහු සදහන් කර ඇත්තේ.