කොළඹ මහ නගර සහාවේ බලය පිහිටුවීම පිලිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණයක් ගෙන තිබෙනවා.
ඒ සඳහා ජාතික ජන බලවේගයට එරෙහි පාර්ශවයන්ගේ එකුතවෙන් සැදුම්ලත් පාලනයකට අවශ්‍ය සහාය ලබාදෙන බවයි ඔවුන් පවසන්නේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ බව සඳහන් කළා.