කොළඹ මහ නරග සභා බල ප්‍රදේශයේ අධි අවධානම් සහිත ගස් සියල්ල ඉදිරි දින කිහිපය තුළ කපා ඉවත් කිරීමට තීරණය කළ බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.
එලෙස ඉවත් කරන ගස් වෙනුවට අලුතින් ගස් සිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දුන් බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
උණුසුම් පුවත්
- හැරී බෘක් ටෙස්ට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණට
- ශ්‍රි ලංකා T10 – පළමු ජය යාපනයට
- සූඩාන ගුවන් ප්‍රහාරයකින් 100ක් මරුට
- ශ්‍රිලනිප අලුත් සන්ධානයකින් මැතිවරණයට
- අත්හිටුවා තිබූ ජපන් ව්‍යාපෘති නැවත අරඹයි
- දෙසැම්බර් අස්වැසුම අද බැංකුවට
- හිටපු ජනපති මහින්දගේ ආරක්ෂාව අඩු කර ඇතැයි චෝදනාවක්
- හෝටල් සහ ආපනාශාලා සඳහා නව මත්පැන් බලපත්‍ර