කොළඹ මහ නරග සභා බල ප්‍රදේශයේ අධි අවධානම් සහිත ගස් සියල්ල ඉදිරි දින කිහිපය තුළ කපා ඉවත් කිරීමට තීරණය කළ බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.
එලෙස ඉවත් කරන ගස් වෙනුවට අලුතින් ගස් සිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දුන් බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
උණුසුම් පුවත්
- සැප්තැම්බර් මස වැඩිහිටි දීමනාව අද සිට
- නාඋයන අනතුර ගැන පුළුල් පරීක්ෂණ
- තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක්
- ප්‍රදේශ කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
- සුපිරි හතර වටයේ අවසන් තරගය අද ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර
- වැස්ස තවදුරටත්
- ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්
- කැනඩාවේ විදේශ අමාත්‍යවරිය නිල සංචාරයක් සදහා ඉන්දියාවට