කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ කොස්තාපල්වරයකු මත්කරල් තොගයක් සමග අත්අඩංගුවට ගැනීමට කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සමත්ව තිබෙනවා .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් අභ්‍යාස විදුහලේ භෝජනාගාරයේ රාජකාරි කරන කොස්තාපල්වරයකු බව පොලිසිය පැවසුවා .ලද තොරතුරක් මත සිදුකළ හදිසි භට නිවාස පරීක්ෂාවකදී මෙම මත්කරල් සොයාගෙන තිබෙනවා. සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි
උණුසුම් පුවත්
- ගාල්ල අධිකරණ භූමිය ආසන්නයේ ගින්නක්
- දෙහිවල වෙඩි තැබීමක්
- වතු නිවාසයක ගින්නක්
- රාජාංගනය සහ කන්තලේ වාන් දොරටු විවෘත කරයි
- බස් දෙකක් සහ ලොරියක් ගැටී අයෙක් මරුට – තවත් පිරිසක් රෝහලට
- වැලිසරට අලුතින් ලැබෙන්න යන දේ
- උඩින් ආ සී ප්ලේන් එක කෑලි ගලවා කොළඹ යාමට සැරසෙයි
- ගැඹුරු පීඩන අවපාතය මඩකලපුවට කිලෝමීටර් 150ක් දුරින්













