Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අදත් තවත් තරග තුනක්
    • නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
    • බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
    • හපුතලේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
    • තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
    • හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, පෙබරවාරි 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කොවිඩ් නව ප්‍රභේදය ගැන ව්‍යාජ තොරතුරු සංසරණය වෙයි

    කොවිඩ් නව ප්‍රභේදය ගැන ව්‍යාජ තොරතුරු සංසරණය වෙයි

    2023-01-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.28 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රටවල් රැසක ව්‍යාප්තවන කොවිඩ් නව ප්‍රභේදය පිළිබඳ සමාජ මාධ්‍යයේ ව්‍යාජ තොරතුරු සංසරණය වන බව අයි ඩී එච් රෝහලේ කායික රෝග විෂේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසනවා.

    කොවිඩ් රෝග ලක්ෂණ වෙනස් වී ඇති බවට ප්‍රකාශ කර තිබුණද එහි කිසිදු සත්‍යතාවක් නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

    උන, කැස්ස, ඇඟපත වේදනාව එක රෝගියාගෙන් රෝගියාට වෙනස් ලෙස අඩු වැඩි වශයෙන් පවතින බවද වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සදහන් කළා .

    මෙම රෝගලක්ෂණ වලින් අනතුරුව ඇතැම් රෝගීන්ට සංකුලතා මතුවිය හැකි බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

    එමෙන්ම කොරෝනා නව ප්‍රභේදය පහසුවෙන් පැතිරෙන බවයි අයි ඩී එච් රෝහලේ කායික රෝග විෂේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පෙන්වා දෙන්නේ.

    http://vnews.lk/wp-content/uploads/2023/01/ANANDA-01-EDIT.mp3

    කොවිඩ් නව ප්‍රභේදය මේවනවිට රටවල් 29කින් වාර්තා වී ඇති බවයි අයි ඩී එච් රෝහලේ කායික රෝග විෂේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම වැඩිදුරටත් පැවසුවේ.

    http://vnews.lk/wp-content/uploads/2023/01/ANANDA-02-EDIT.mp3
    Ananda Wijewickrama
    පෙර පුව​ත18 වංගුව මාර්ගයේ ගමනාගමනයට බාධා
    ඊළඟ පුව​ත ඕමානයේ රඳවා සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 07 දෙනෙකු අද අලුයම දිවයිනට

    සබැ​ඳි පුවත්

    අදත් තවත් තරග තුනක්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    2026-02-09
    ක්‍රීඩා පුවත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    2026-02-09
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group