Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අද සවස 1න් පසු වැසි ලැබෙන පැති මෙන්න

    2026-03-22

    ඉතාලි රැකියා පෙන්වා මුදල් ගැරූ කතක් අත්අඩංගුවට

    2026-03-22

    යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ

    2026-03-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අද සවස 1න් පසු වැසි ලැබෙන පැති මෙන්න
    • ඉතාලි රැකියා පෙන්වා මුදල් ගැරූ කතක් අත්අඩංගුවට
    • යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ
    • BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට
    • ඉන්ධන කෝටාව ඉහළට
    • දිය වැලකට හසු වූ විදේශිකයෙක් බේරාගනියි
    • බලපත්‍ර රහිතව ඩීසල් ප්‍රවාහනය කළ අයෙක් සහ ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට
    • අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කොටහේනේ වෙඩික්කරු ඇතුළු පිරිසක් අත්අඩංගුවට

    කොටහේනේ වෙඩික්කරු ඇතුළු පිරිසක් අත්අඩංගුවට

    2025-11-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.77 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කොටහේන ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයන් හත් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් වෙඩික්කරුද එම පිරිස අතර සිටින බවත් පොලිසිය පවසනවා.

    වෙඩික්කරු ලෙස කටයුතු කර ඇත්තේ කොටහේන ප්‍රදේශයේම පදිංචි 18 හැවිරිදි අයෙක් බවටයි හඳුනාගෙන ඇත්තේ.

    මින් පෙර මෙම සිද්ධිය සම්බන්ධයෙන් යාපනය මානිප්පායි ප්‍රදේශයේදී පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    වෙඩි ප්‍රහාරය සඳහා සැකකරුවන් පැමිණි බවට සැලකෙන මෝටර් රථයද පිටකොටුව ආමර්වීදිය ප්‍රදේශයේ තිබියදී පොලිසිය විසින් සොයා ගනු ලැබුවා.

    අදාළ වෙඩි ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයාද මනුෂ්‍ය ඝාතනය සහ අපරාධ රැසකට ආධාර අනුබල ලබාදුන් පුද්ගලයෙක් බවට චෝදනා එල්ල වන බවයි පොලිසිය පවසන්නේ.

    ඒ අනුව පොලිසිය සැක කරන්නේ මෙම වෙඩි තැබීම පාතාල කල්ලි දෙකක් අතර කලක් තිස්සේ පවතින ගැටුමක් නිසා සිදු වූවක් බවටයි.

    පෙර පුව​තඅයිස් සහ හෙරොයින් සමග කතක් සහ තවත් අයෙක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත උස්ස පෙළ හෙට ඇරඹෙයි

    සබැ​ඳි පුවත්

    අද සවස 1න් පසු වැසි ලැබෙන පැති මෙන්න

    ඉතාලි රැකියා පෙන්වා මුදල් ගැරූ කතක් අත්අඩංගුවට

    යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ

    BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට

    ඉන්ධන කෝටාව ඉහළට

    දිය වැලකට හසු වූ විදේශිකයෙක් බේරාගනියි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අද සවස 1න් පසු වැසි ලැබෙන පැති මෙන්න

    2026-03-22

    ඉතාලි රැකියා පෙන්වා මුදල් ගැරූ කතක් අත්අඩංගුවට

    2026-03-22

    යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ

    2026-03-21

    BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට

    2026-03-21
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group