කෙහෙල්බද්දර පද්මේට අයත් බව කියන ගිනි අවියක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ අතුරු මාර්ගය සඟවා තිබියදී මෙම ගිනි අවිය සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් හා පතරොම් ගැබක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන සිදු කරනු ලබනවා.