පවතින දැඩි නියඟය හේතුවෙන් උඩවලව ජලාශය යටතේ වගා කර ඇති කුඹුරු ඉඩම් අක්කර 50,000කට වැඩි ප්‍රමාණයක් විනාශ වී යාමේ අවදානමක් මතුව තිබෙනවා.
අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යවරයා පැවසුවේ උඩවලව ජලාශයට සමනල වැවෙන් අවශ්‍ය ජලය නොලැබුණහොත් වී හා අනෙකුත් භෝග හානියෙන් රුපියල් බිලියන 30ක පාඩුවක් සිදුවිය හැකි බවයි
මෙම ගැටලුව සම්බන්ධව අමාත්‍ය මණ්ඩලය සමඟ සාකච්ඡා කර විසඳුමක් ලබා දීමට කටයුතු කරන බව ද මහින්ද අමරවීර මහතා සදහන් කළා.
උණුසුම් පුවත්
- නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම
- පතරොම් තොගයක් සොයා ගැනේ
- එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි
- පුද්ගලයෙක් දිය රකුසාට බිළි
- නීති විරෝධීව වාහන ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
- ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට
- දකුණු ප්‍රබල දේශපාලනඥයෙක් ජීවිතක්ෂයට
- හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු














