Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්
    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    පළාත් තුනකර කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    2026-02-13

    ඕස්ටේ්‍රලියා රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ තරුණයන් දෙන්නෙක් කොටුවෙයි

    2026-02-13

    වැල්ලවත්තේ සම්භාහනය මුවාවෙන් කරපු කැත වැඩක් මාට්ටු

    2026-02-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකර කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
    • ඕස්ටේ්‍රලියා රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ තරුණයන් දෙන්නෙක් කොටුවෙයි
    • වැල්ලවත්තේ සම්භාහනය මුවාවෙන් කරපු කැත වැඩක් මාට්ටු
    • ප්‍රබල ඕස්ට්‍රේලියාව පැරදූ සිම්බාබ්වේ පෙරලිකාර ජයක් වාර්තා කරයි
    • VIDEO: කාසියේ වාසිය කැනඩාවට
    • 20 යි 20 තරගාවලියේ ශ්‍රී ලංකා – ඕස්ටේ්‍රලියා තරගෙය් ප්‍රවේශපත් සියල්ල විකිණි අවසන් වෙයි
    • වාලච්චේනේ වන අලි ගැටුමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • මහාචාර්ය තිස්ස විතාරණ මහතා අභාවප්‍රාප්ත වෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, පෙබරවාරි 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කුමන්ත්‍රණකාරී ක්‍රියාමාර්ගයන්ට එරෙහිව ආණ්ඩුව වෙත දැවැන්ත විරෝධයක් පළ කිරීමට ජාත්‍යන්තරය තිරණය කරයි

    කුමන්ත්‍රණකාරී ක්‍රියාමාර්ගයන්ට එරෙහිව ආණ්ඩුව වෙත දැවැන්ත විරෝධයක් පළ කිරීමට ජාත්‍යන්තරය තිරණය කරයි

    2023-01-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දැනට දින නියම කොට ඇති පළාත් පාලන මැතිවරණය කල් දැමීම සදහා වගකිවයුතු විවිධ පාර්ශ්වයන් විසින් ගෙන යනු ලබන කුමන්ත්‍රණකාරී ක්‍රියාමාර්ගයන්ට එරෙහිව ආණ්ඩුව වෙත දැවැන්ත විරෝධයක් පළ කිරීමට ජාත්‍යන්තරය තිරණය කොට ඇති බව වාර්තා වනවා.

    ඒ අනුව දැනටමත් ප්‍රබල රටවල් රැසකින් ඒ පිළිබද සිය විරෝධය ආණ්ඩුව වෙත දැනුම් දී ඇති බව සදහන්.

    මේ අතර පළාත් පාලන මැතිවරණය පවත්වන්නේදැයි සැකයක් පවතින බව පැෆරල් සංවිධානය පවසනවා.

    එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සදහන් කලේ ආණ්ඩුව විසින් මැතිවරණයක් කල් දැමීමේ අවස්තාවක් මිට පෙර දැක නොමැති බවයි.

    කොළොඹ පවතී මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සදහන් කළා.

    http://vnews.lk/wp-content/uploads/2023/01/ROHANA-HETTIARACHCHI-EDIT-1-2.mp3

    මේ අතර පළාත්පාලන ඡන්ද විමසීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වන ගැසට් නිවේදනය මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ අනෙකුත් සාමාජිකයන්ගේ අත්සනින් මේ වන තෙක් ගැසට් කර නොමැති බව රජය පවසනවා.

    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මේ බව සඳහන් කළේ නිවේදනයක් නිකුත් කරමින්.

    එමෙන්ම මැතිවරණ කොමිසන් සභාවේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා කියා සිටියේ පළාත්පාලන මැතිවරණයක දී මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමේ බලය පැවරී ඇත්තේ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත බවයි.

    එමෙන්ම මැතිවරණය සමබන්ධයෙන් පක්ෂ විපක්ෂ මත පල වුනා .

    http://vnews.lk/wp-content/uploads/2023/01/MIX-EDIT-1-8.mp3
    The international community chooses to express massive protest against the government's conspiratorial actions
    පෙර පුව​ත19 න් පහළ 20 යි 20 කාන්තා ලෝක කුසලානය ඉන්දියාවට
    ඊළඟ පුව​ත දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ඉදිරි මාස 5 තුළ අවසන් කිරීමට සැළසුම්කරයි

    සබැ​ඳි පුවත්

    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    පළාත් තුනකර කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    ඕස්ටේ්‍රලියා රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ තරුණයන් දෙන්නෙක් කොටුවෙයි

    වැල්ලවත්තේ සම්භාහනය මුවාවෙන් කරපු කැත වැඩක් මාට්ටු

    ප්‍රබල ඕස්ට්‍රේලියාව පැරදූ සිම්බාබ්වේ පෙරලිකාර ජයක් වාර්තා කරයි

    VIDEO: කාසියේ වාසිය කැනඩාවට

    20 යි 20 තරගාවලියේ ශ්‍රී ලංකා – ඕස්ටේ්‍රලියා තරගෙය් ප්‍රවේශපත් සියල්ල විකිණි අවසන් වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්
    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    පළාත් තුනකර කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    2026-02-13

    ඕස්ටේ්‍රලියා රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ තරුණයන් දෙන්නෙක් කොටුවෙයි

    2026-02-13

    වැල්ලවත්තේ සම්භාහනය මුවාවෙන් කරපු කැත වැඩක් මාට්ටු

    2026-02-13

    ප්‍රබල ඕස්ට්‍රේලියාව පැරදූ සිම්බාබ්වේ පෙරලිකාර ජයක් වාර්තා කරයි

    2026-02-13
    ක්‍රීඩා පුවත්

    ප්‍රබල ඕස්ට්‍රේලියාව පැරදූ සිම්බාබ්වේ පෙරලිකාර ජයක් වාර්තා කරයි

    2026-02-13

    VIDEO: කාසියේ වාසිය කැනඩාවට

    2026-02-13

    20 යි 20 තරගාවලියේ ශ්‍රී ලංකා – ඕස්ටේ්‍රලියා තරගෙය් ප්‍රවේශපත් සියල්ල විකිණි අවසන් වෙයි

    2026-02-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group