ඉදිරියේ දී කිසිදු දේශපාලන පක්ෂයක් සමඟ එකතු වී වැඩකටයුතු කිරීමට කිසිදු අපේක්ෂාවක් නොමැති බව සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසනවා.
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක දී සිය පක්ෂයට හිමි වූ ප්‍රතිඵලය සම්බන්ධයෙන් අදහස් දක්විමන් ඒ මහතා මේ බව පැවසුවා.