Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අකුරේගොඩ ඝාතන සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට

    2026-02-23

    මීනගයා දුම්රිය අද සිට නැවත ධාවනය කෙරේ

    2026-02-23

    පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට

    2026-02-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අකුරේගොඩ ඝාතන සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට
    • මීනගයා දුම්රිය අද සිට නැවත ධාවනය කෙරේ
    • පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට
    • රියැදුරෙකු ඝාතනය කර රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට
    • ඉන්දියාවට නවතම අධිවේගී දුම්රිය සේවයක්
    • ජීවන් තොණ්ඩමන්ගෙන් ජනපතිට අභියෝගයක්
    • මීගොඩ නිවසකට සුද්දයක් දැමූ අයෙක් අල්ලයි
    • පාකිස්ථානයන් ඇෆ්ගනිස්ථානයට ගුවන් ප්‍රහාර මාලාවක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, පෙබරවාරි 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කිලෝ 20ක අධිබලැති බෝම්බයක් සොයා ගැනේ

    කිලෝ 20ක අධිබලැති බෝම්බයක් සොයා ගැනේ

    2023-06-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.33 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ත්‍රස්ත සංවිධානයක් විසින් වළ දමන ලද කිලෝ විස්සක් පමණ බරැති විශාල බෝම්බයක් සොයා ගැනීමට මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරියේ නිරත ශ්‍රී ලංකා යුද  හමුදාවේ සංග්‍රාමික රථ ආරක්ෂක අංශයේ නිලධාරීන් පිරිසක් සමත්ව ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසනවා.

    සංග්‍රාමික ආරක්ෂක අංශයේ 4 වන කණ්ඩායම විසින් මෙම අධිබලැති බෝම්බය සොයාගෙන ඇත්තේ මාලි රාජ්‍යයේ ටෙසාලිට් සිට ගාඕ දක්වා සෝදිසි මෙහෙයුමක් අතරතුරදී කාන්තාර වැලි බිම් මාර්ගයක වළ දමා තිබියදීයි.

    යුද හමුදාව සැකපළ කරන්නේ සාමසාධක හමුදාවේ රථ පෙල ඉලක්ක කර ගනිමින් මෙලෙස බෝම්බය අටවා ඇති බවටයි.

    ප්ලාස්ටික් උපකරණයකට අධිබලැති පුපුරණ ද්‍රවය අඩංගු කරමින් මෙම අධිබලැති බෝම්බ සකසා තිබූ බවද යුද  හමුදාව පවසනවා.

    පසුගිය මැයි මස 22 වනදා සාමසාධක රථ පෙළක් ටෙසාලිට් දක්වා ගමන් කරමින් තිබියදී ශ්‍රී ලංකා යුද හමුදා ආරක්ෂ රථයක් මාර්ගයේ අටවා තිබූ බිම්බෝම්බයකට හසුවීමෙන් යුද හමුදා නිලධාරියෙක් අතුළු සිව් දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික රථ ආරක්ෂක ඛණ්ඩයේ භට පිරිස් භූමියේ දුෂ්කරතා ගැන නොතකා, භට කාර්ය සම්පාදක රථ, ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් සහ භාණ්ඩ කරන ට්‍රක් රථ සඳහා ආරක්ෂාව සපයනු ලබනවා.

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික රථ ආරක්ෂක ඛණ්ඩයේ භට පිරිස් සුපරීක්‍ෂාකාරීව සහ ජීවිත අවධානමද නොතකා තම රාජකාරී කිරීම් වගකීමෙන් යුතුව ඉටු කරන බවයි යුද හමුදාව වැඩිදුරටත් පවසන්නේ.

     

     

    පෙර පුව​තපුතාට මත්කුඩු ගෙනා මව අත්අඩංගුවට
    ඊළඟ පුව​ත වාහන ආනයනය ඩොලර් අර්බුදයට ප්‍රධාන හේතුවක්

    සබැ​ඳි පුවත්

    අකුරේගොඩ ඝාතන සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට

    මීනගයා දුම්රිය අද සිට නැවත ධාවනය කෙරේ

    පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට

    රියැදුරෙකු ඝාතනය කර රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට

    ඉන්දියාවට නවතම අධිවේගී දුම්රිය සේවයක්

    ජීවන් තොණ්ඩමන්ගෙන් ජනපතිට අභියෝගයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අකුරේගොඩ ඝාතන සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට

    2026-02-23

    මීනගයා දුම්රිය අද සිට නැවත ධාවනය කෙරේ

    2026-02-23

    පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට

    2026-02-23

    රියැදුරෙකු ඝාතනය කර රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට

    2026-02-23
    ක්‍රීඩා පුවත්

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23

    සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group