Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම

    2026-04-02

    පතරොම් තොගයක් සොයා ගැනේ

    2026-04-02

    එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි

    2026-04-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම
    • පතරොම් තොගයක් සොයා ගැනේ
    • එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි
    • පුද්ගලයෙක් දිය රකුසාට බිළි
    • නීති විරෝධීව වාහන ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
    • ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට
    • දකුණු ප්‍රබල දේශපාලනඥයෙක් ජීවිතක්ෂයට
    • හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අප්‍රේල් 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කිතුණු බැතිමතුන් භක්තියෙන් පාස්කු ඉරිදා සමරයි

    කිතුණු බැතිමතුන් භක්තියෙන් පාස්කු ඉරිදා සමරයි

    2023-04-09කියවීමට මිනිත්තු 2ක් ගතවේ.53 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කිතුණු බැතිමතුන් භක්තියෙන් සමරන පාස්කු දිනය අදට යෙදී තිබෙනවා.

    ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උට්ඨාන වීම සිහිපත් කරමින් අද කිතුණු බැතිමතුන් පාස්කු දිනය සමරනු ලබනවා.

    පාස්කු ඉරිදා දින විශේෂ දේව මෙහෙය ඊයේ මධ්‍යම රාත්‍රියේදී කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව් මැදුරේදී පැවැත්වුණා.

    ඒ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.

    මේ අතර පාස්කු දිනය වෙනුවෙන් කිතුණු දේවස්ථාන අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පැවසුවේ පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ද මෙම ආරක්ෂක වැඩපිළිවෙලට අනුයුක්තර කර තිබෙනවා.

    මේ අතර පාස්කු දින වතුකරයේ ප්‍රධාන දේව මෙහෙය හැටන් ශ්‍රී කුරුස දේවස්ථානයේදී පැවැත්වුණා.

    දේව මෙහෙයට වතුකරයේ කිතුනු බැතිමතුන් විශාල පිරිසක් එක්ව සිටි අතර පාස්කු ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වු පිරිස සිහිපත් කර යාඥාවක් ද සිදු කර තිබෙනවා.

    එමෙන්ම දේවස්ථානය අසල සැකකටයුතු ලෙස සැරිසරමින් සිටි පිරිසක් ඉවත් කිරීමට ආරක්ෂක අංශ නිලධාරීන් පියවර ගත් බව අප වාර්තාකරු සදහන් කළා.

    ඔවුන් මෝදර ප්‍රදේශයේ සිට පැමිණ ඇති යාචකයින් පිරිසක් ලෙස දේවස්ථානය අසල රැදී සිට තිබෙනවා.

    මේ අතර මානව සබදතා බිද දමන ගැටුම් අයුක්තිය සහ අසාධාරණය ඉදිරියේ ජනතාව අසරණ වන බව අති උතුම් ශූද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාස් වහන්සේ පවසනවා.

    ශූද්ධෝත්තම පියතුමන් මේ බව ප්‍රකාශ කළේ වතිකානයේ පිහිටි ශාන්ත පීතර බැසිලිකාවේ පැවති පාස්කු දිව්‍ය පුජාවට එක්වෙමින්.

    සියලු බලාපොරොත්තු සිදී ගොස් ඇති බව දැනෙන විට පවා, පරාජයේ හැගීම්වලට යටත් නොවී දෙවියන් වහන්සේගේ උපකාරයෙන් නැවත නැගී සිටීමට උත්සහ කළ යුතු බව ශූද්ධෝත්තම පියතුමන් පෙන්වාදෙනවා.

    ශූද්ධෝත්තම පියතුමන් , ශූද්ධ වු සතියේ සැමරුම් නිමා කරමින් ශාන්ත පීතර දේවස්ථානයේදී ලෝකවාසීන්ට ආශිර්වාද කරමින් අද විශේෂ පණිවුඩයක් ද ලබා දීමට නියමිතව තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  ජනපති රනිල් පාස්කු නඩුවකින් මුදාහැරේ
    easter sunday
    පෙර පුව​තමැතිවරණ කොමිසම අනිද්දා යළි රැස් වෙයි
    ඊළඟ පුව​ත එක් වරක් පමණක් භාවිතා කරන ප්ලාස්ටික් වර්ග තහනම් කිරීමට කැබිනට් අනුමැතිය

    සබැ​ඳි පුවත්

    නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම

    පතරොම් තොගයක් සොයා ගැනේ

    එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි

    පුද්ගලයෙක් දිය රකුසාට බිළි

    නීති විරෝධීව වාහන ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට

    ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම

    2026-04-02

    පතරොම් තොගයක් සොයා ගැනේ

    2026-04-02

    එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි

    2026-04-02

    පුද්ගලයෙක් දිය රකුසාට බිළි

    2026-04-02
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group